(මහින්ද නිශ්ශංක)
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් ඔවුන්ගේ නිවෙස් වෙත ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් බස්රථ 20 ක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත අද (27) ලබා දී තිබේ.
මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත මෙම බස් රථ 20 ලබා දී තිබෙන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලට මගින් කළ ඉල්ලීමක් අනුවය.
(ඡෘයාරූප - වී. ඒ. නිශ්ශංක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd