

(ගයාන් සූරියආරච්චි සහ වී.ඒ. නිශ්ශංක)
කටුනායක ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.
ජුකී මැෂීන් අමතර කොටස් අලෙවි සැලක හිමිකරුට වෙඩි තැබීම සිදු කර ඇති අතර වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
පාතාල කල්ලි දෙකක් අතර පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලිසිය සැකපළ කරයි.
(ඡායාරූප: වී.ඒ. නිශ්ශංක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්රයියේ, ඔන්න පාතාල පුනරුදය නැගලම යනවා.
ඔවුනොවුන් මරාගත්තාම පාතාල ප්‍රශ්නේ නොබෝදිනකින් ඉබේටම අඩුවෙලා යාවි.
පුනරුදේ තමා