IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කටුනායක ගුවන්තොටුපළ විෂබීජ හරණය කරයි

(රේඛා තරංගනී ෆොන්සේකා)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්ත ඇතුළු සියලුම අංශ විෂබීජ හරණය කිරීම අද (16) සිදුකෙරිණි.

ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් පරිදී මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරිණි.

විෂබීජ හරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ලබාගෙන තිබේ.

කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමට සහ මගීන්ගේ ආරක්ෂාව සඳහා ගුවන්තොටුපළ විෂබීජ හරණය කළබව ගුවන්තොටුපළ ප්‍රකාශකයෙකු පැවසීය.

 

 

 



අදහස් (3)

කටුනායක ගුවන්තොටුපළ විෂබීජ හරණය කරයි

suranjith Tuesday, 17 March 2020 04:23 AM

ගුවන් තොටුපලේ වර්තමාන තත්වය මෙහි සඟවාගෙන ඉන්න බොරුව මනාවට පැහැදිලි නේද.?

:       136       20

Rasika Tuesday, 17 March 2020 07:50 AM

ජිවිතයද? වෙළඳාමද?

:       0       0

siri Tuesday, 17 March 2020 11:21 AM

ගුවන් යානා එනඑක සති දෙකකට නවත්වනවා නේද? මෙතරම් අවදානමක් තියෙද්දී කොහොමද ඡන්දයක් තියන්නේ? මේ පිළිවෙත තේරෙන්නේ නැති නිසයි අහන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 171 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 53 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site