
(ටී.කේ.ජී.කපිල)
කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ 11 අදියරේ පිහිටි ඇගලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් පිරිසක් අද සිය උදෑසන ආහාර ගැනීමෙන් පසුව රෝගී තත්වයකට ලක් වීම නිසා මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබේ .
මෙම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 35 දෙනකු පමණ මේ වනවිට මීගමුව මහ රෝහල වෙත වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා ඇතුළත් කර තිබේ .
අධික වමනය සහ බඩයෑම නිසා මෙසේ මෙම සේවක සේවිකාවන් පිරිස රෝගී වී තිබේ.
කටුනායක පොලිසිය සහ ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කටුනායක ඇඟළුම්හලේ සේවක සේවිකාවන් ලෙඩ වෙලා