(යොහාන් භාසුර)
රුපියල් කෝටි 29 කට ආසන්න වටිනාකමින් යුත් තඹ කම්බි කටුනායක අධිවේගී මාර්ගයෙන් සොරු කපාගෙන ගොස් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම අධිවේගී මාර්ගයේ තඹ කම්බි, ඇණ සහ විදුලි රැහැන් සොරුන් කපාගෙන යෑම දැඩි ගැටලුවක් බවට පත්ව ඇති බව කී එම නිලධාරියා මේ ආකාරයටම සෙසු අධිවේගී මාර්ගවල සහ නව කැලණි පාලමේ ඇණ ගැලවීම සහ තඹ කමිබි කැපීම දැඩි ප්‍රශ්නයක් බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර බඩු ගන්න මුදලාලිලාට දැඩි දඬුවම් දෙන්න. හොරකම් ඉබේම අඩු වෙයි
අධිවේගී මාර්ගයේ නිරීක්ෂණ සහ ජංගම ආරක්ෂක සේවය රාත්‍රී කාලයේ මුර සංචාරයේ යන්නේ නැතිද
අධිවේගී මාර්ග වලට ඇතුළු වෙන්න පුලුවන්ද .මේක වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියලා කියන්න වෙයිද .විමර්ශනය කලොත් හොදයි
ඇත්තෙන්ම උත්සහවන්ත මෙවැනි දේශීය ව්‍යාපාරිකයින්ට රජය විශාල සහයෝගයක් දැක්විය යුතුයි. එවිට අපි 2048 වනවිට ලෝකයෙන්ම ධනවත් ජාතියක් වෙන එක කාටවත් වලක්වන්න බැහැ.
කෝටි 29 මොකක්ද? අනිත් හොරකම් එක්ක බලනකොට...
ලොකු දෙයක්...ඔබ තුමාට හුගාක් පින්. වැඩි වැඩියෙන් නුවන පහල වෙවා! එත් ගොවීන්ට විතරක් නෙමි...පොල් වගාවට හානි වෙලා තියෙන ප්දේශ බලල...මෙ පරපොශිත්යාව...මුදා හරින්න.
ඕක රත්තරන් වලින් හදන වියදමක් නේද ගියේ...? දැන් එතකොට හදලා තියෙන්නේ තඹවලින්ද?
දුරකථන කුලුණුවල බැටරි භූගත කරන තඹ කම්බි සහ ඇණ ගැලවීම නිසා බොහෝ විට විදුලි කප්පාදුව ඇති විට ඒවා අක්‍රිය වෙනව.මේක ජාතික ප්‍රත්නයක්. තව කට්ටියක් කුලුනු බැටරි කියල ඒ ගෙවපු බැටරි විකුණනව....පොලිසියට පාලනය කරන්න බැරි තරම් තත්ත්වයක්. සොරුන්ට වෙඩි තබා දැමීම හැර විකල්පයක් නෑ වගේ...