ඉන්දිකා රාමනායක
මීගමුව කට්ටුව ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් එම යතුරුපැදියේ ගමන් ගත්13 හැවිරිදි දැරියක මියගොස් ඇගේ මවද බරපතල තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
මෙම කන්ටේනර් රථය සහ යතුරුපැදිය හලාවත දෙස සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී ඊයේ (4) රාත්‍රියේ කන්ටේනර් රථය යතුරුපැදිය ගැටී ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ මව සහ දියණිය මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුපැදිකාරිනිය වූ දියණිය මිය ගොස් ඇත.
මියගොස් ඇත්තේ කටුනේරිය දේශයේ පදිංචිකාරියකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd