IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොට්කාවත්ත සණස බැංකු කොල්ලකරු අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

කොටිකාවත්ත සණස බැංකුවෙන් රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට ආසන්න රන් ආභරණ සොරා ගැනීම ඇතුළු අපරාධ 5කට සම්බන්ධ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු වන " නාවල කුංජි" නැමැත්තා ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු  අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි

නාවල කුන්ජි නැමැත්තාට එරෙහිව 2021 වර්ෂයේ සිට මේ දක්වා දරුණු ගණයේ අපරාධ නඩු 13 ක් අධිකරණයේ විභාග වන බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත්   සැකකරුවන් අතර  කුන්ජි නමැත්තාගෙන් අනියම් බිරිඳ ද වන බවත් ඇය සහ සෙසු සැකකරුවන් සොරබඩු බැහැර කිරීම යටතේ අත්අඩංගුවට ගත්  අය බව පොලිසිය කියයි

එම    සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ග්‍රෑම් 463 ක් බර රන්මාල වළලු මුදු කරාබු  , රුපියල් හැත්තෑ පන්දහසක් වටිනා අත් ඔරලෝසුවක්  , ජල ප්‍රමාණය පිත්තල පහනක් රූපවාහිනී යන්ත්‍රයක් රයිස් කුකරයක් වන බව පොලිසිය කියයි

 



අදහස් (0)

කොට්කාවත්ත සණස බැංකු කොල්ලකරු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site