(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි හතරකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සමග ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදු කළ එම වැටලීමේදී මත්කුඩු කිලෝ ග්‍රෑම් තුනයිගෑම් පන්සීයයක් පොලිසිය භාරයට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 27ක පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු අල්ලනවා හෝගාලා කිලෝ ගණන්... ඇල්ලුව ගමන්ම ඒ ගැන කියනවා.. අල්ලපු ඒවාට මොකද වෙන්නේ කියලා කවුරුවත් දන්නේ නැහැ..!