(රංජිත් රාජපක්ෂ )
කඳුකර කොටියකුගේ පහර කෑමට ලක්වූ වතු කම්කරුවෙක් බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහලට මාරු කර යැවු බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.
බ්‍රිඩ්වෙල් තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවෙක් අද (24) තේ වත්තේ රැදි සිටි කදුකර කොටියෙකුගේ පහරකෑමට ලක්ව තිබේ.
කදුකර කොටියා රක්ෂිතයට පලවා හැරිමට පියවර ගන්නා ලෙස නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ට දැනුම් දුන් බවද බගවන්තලාව පොලිසිය පැවසිය.
වතු කම්කරුවන් සුරතලේට ඇති කරන සුනඛයින් එම වතු කම්කරුවන් සමග තේ වත්තට පැමිණෙන බවත්, එසේ පැමිණෙන සුනඛයන් ගොදුරු කර ගැනිම සදහා තේ වත්තට පැමිණෙන කදුකර කොටින් එම ගොදුර දඩයම් කිරිමට බාධ කරන ඕනැම අයෙකුට පහර දි තුවාල සිදු කර ගොදුර රැගෙන යන බව නල්ලතන්නිය වනජිවි කාර්යාලය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොටි පහරින් කම්කරුවා රෝහලේ