
(අමදෝරු අමරජීව )
පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වළ දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියයි.
ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා කඳවුරේ නාවික බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම බුද්ධි නිලධාරින් හා එක්ව කළ වැටලීමකදී මෙම නිල ඇඳුම් වල දමා තිබී ගොඩ ගනු ලැබූහ .
මෙම නිල ඇඳුම් වළ දමා තිබූ ස්ථානය යුද ගැටුම් සමයේ එල්.ටි.ටී.ඊ කදවුරක් තිබුණු බවට තොරතුරු ලැබී ඇති අතර මේ සම්බන්ධයෙන් නිලවේලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩි.නිශාන්ත කුමාර මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂලා දිනුවේ නැතොත් කොටි නැගිටින සීන් එකක් ඉස්සර තිබුනානේ .මේකත් ඒ වගේ එකක්ද කියලා හොයලා බලන්න