(ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් සිය ගමන් මලු තුළ සගවා ගෙන , "හරිත මාවත "(Green Channel ) ඔස්සේ පිටතට යාමට තැත් කළ ගුවන් මගියෙක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු යාපනය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි .
මොහු සෑම මාසයකම තුන් හතර වතාවක් ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන්වල යෙදුණු පුද්ගලයෙකි .
සාමාන්‍යයෙන් ප්‍රංශය , එංගලන්තය , ජර්මනිය , රුසියාව වැනි රටවල සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් එතරම් දැඩි පරීක්ෂා කිරීමකට ලක් නොකරති .
නැමුත් මෙම ගුවන් මඟියා ගැන ඇති වූ සැකය මත අ නවතා අහඹු ලෙස පරීක්ෂා කිරීමේදී මෙම ස්වර්ණාභරණ තොගය සොයා ගෙන අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ .
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි දෙකක රන් හරිත මාවතෙන් පන්නන්න හදලා