
(අංජුල මහික වීරරත්න)
එකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන අවසන් කිරීම සඳහා ආසියා ආසියා සංවර්ධන බැංකුවෙන් අරමුදල් සපයා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ආසියා සංවර්ධන බැංකු ණය අරමුදල් මත ක්‍රියාත්මක ආයෝජන වැඩසටහන් යටතේ වූ ඇතැම් මාර්ග සංවර්ධන ව්‍යාපෘති අරමුදල් නොලැබීම හේතුවෙන් අත්හිටුවා තිබෙන බව රජය පවසයි.
ඒ සම්බන්ධයෙන් මුදල් ,ආර්ථිකය ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති ප්‍රතිපත්ති අමාත්‍යංශය ආසියා සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කර ඇති කඩිනමින් නිම කළ යුතු මාර්ග වැඩ නිම කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 60ක ණය මුදලක් ඉපයීමට එම බැංකුව එකඟතාවය පළ කර තිබේ.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොට උඩ ගිය පාරවල් හදන්න ආසියා බැංකුවෙන් හයියක්