
(යොහාන් භාසුර)
රේගු ආදායම් අධීක්ෂණ ඒකකය රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6 ප්‍රමාණයක් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
කැනඩාවේ සිට ගනේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට එවා ඇති මෙම පාර්සලයේ අයිතිකරු වෙනුවෙන් පැමිනි නියෝජිතයෙකු රේගු අත්අඩංගුවට ගත් බවත් මේ පිලිබඳ වැඩිදුර විමර්ශන සඳහා සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට නියමිත බවත් රේගු මහත් එක ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගණන් බැලුවොත් බිලියන ගණනක මත් ද්‍රව්‍ය අල්ලලා තිබෙනවා. ගෙනාපු මිනිස්සුන්ට අල්ලපු බඩු වලට මොකද උනේ
අඩේ කුෂ් කියන්නෙ කුඩු ජාතියක් කියලා දැනගන්නතකාට වයස කීයද