
(ගයාන් සූරියආරච්චි)ෙ
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු බොරැල්ලේ දි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
ෙමෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක් වන පුද්ගලයකි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත් කරල් ප්‍රවාහනය කල ලොරි රථ ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරිමේදි මන්නාරම ප්‍රදේශයේ සිට කොලඹට බෙදා හැරීම සඳහා මෙම මත් කරල් ප්‍රවාහනය කර ඇති බව අනාවරණය වී තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.