
(තුසිත කුමාර ද සිල්වා)
දුර්ලභ තල්මසුන්ගේ වමනය බවට හඳුන්වන අම්බර කිලෝග්‍රෑම් තිහක් සමඟ බේරුවල කරදගොඩ ප්‍රදේශයේ පදිංචි ධීවරයෙකු බේරුවල වෙරළ ආරක්ෂක බුද්ධි නිලධාරියෙකුගේ තොරතුරක් මත බේරුවලපොලිසිය මගින් අද (26) අත්අඩංගුවට ගත් බව කියයි.
ඒවායේ වටිනාකම රුපියල් කෝටි පණහක් පමණවන බව පොලීසිය කියයි. සැකකරු 43 හැවිරිදි ධීවර වෘත්තීයේ නියුතු විවාහක පුද්ගලයකි.
මෙම සැකකරු ධිවර වරාය පරිශ්‍රයෙන් මුහුදු ගොස් පැමිණි ධීවරයෙකි. ඔහුගේ නිවසේ මෙම අම්බර තොගය සඟවා තිබියදී පොලිසිය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මිනිහට ඕක විකුනගන්න අරින්න. රජයට බද්දක් ගෙවන්න. තල්මසුන් මරල ගන්න ඒවා නෙවෙයි. මුහුදේපාවෙන ඒවා.
ඉතිං යකෝ ඌ ඒවා විකුණගත්තුදෙන්... හොරකම් කරලා නැත්තං... මුන්ට පුපේ අමාරුවද??
ලංකාවේ අමන නීති.මුහුදේ පාවෙමින් තිබූ දෙයක්. ඒක ඔහුට දෙන්න . අවශ්‍යනම් බද්ද ගහන්න .
මේවා සොයාගත් අයට රජයට බද්දක් ගෙවා නීත්‍යානුකූලව විකිණීමට ක්‍රමයක් අති කල යුතු නොවේද?
තිරිසන් නීතියක් ද, පොලිසියේ තිරිසන් වැඩක් ද? තමන්ට මුහුදේදී හම්බ උනාම එක විසිකරලා එන්නද එහෙම නැත්තම් එකේ අයිතිය තියෙන්නේ දේශපාලුවන්ට ද? හොරු අල්ලන්න කොන්ද පන නැති සිද්ධාලේප පොලිස් කුක්කෝ.
මේකට අදාල නීතිය මොකක්ද? දන්න නීතිවේදියෙක් පැහැදිලිව ප්‍රකාශ කරන්න. පොලිසිය අමුතු නීතිය හදනවද නැතිව සුද්දෝ දාපු නීතියක කොනක් පාගගෙන අත්අඩංගුවට ගන්නවද? මේ වගේම තමා වල්ලපට්ට කලුවර ගස්වල කතාව. ඉඩමේ තියෙන ගහක් විකුනන්න ඉඩම්හිමියට බෑ. අවසාන ඵලය ... අපිනම් පැලයක් දැක්ක ගමන්ම ගලවල දානව.මොකක්ද මේ නීති?
ලංකාවේ අමන නීති
තල්මහට බොන්න දීලා වමනේ කරවලා... ඒකයි අත්අඩංගුවට අරන් තියෙන්නේ...