
(යොහාන් භාසුර)
ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට ඊ.එම්.එස්. හරහා එවන ලද රුපියල් කෝටි 4 කට ආසන්න වටිනාකමින් යුත් හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 3 කට අධික ප්‍රමාණයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම තැපෑලෙහි රේගු නිලධාරීහු මත්ද්‍රව්‍ය බවට සැක සහිත පාර්සල් 10ක් රදවා තබා පොලිස් මත් ද්‍රව්‍ය නාශක අංශය ඉදිරියේ විවෘත කළ බවත් එම පාර්සල්වල තිබී හෂීෂ් කිලෝ 3.475 ක් සොයාගත් බවත් එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 3.5 පහකට ආසන්න බවත් රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd