(යොහාන් භාසුර)
පාවිච්චි කළ මෝටර් රථ අමතර කොටස් යැයි රේගුවට ප්‍රකාශ කරමින් රුපියල් කෝටි 35 කට අධික වටිනාකමින් යුත් මෝටර් රථ තුනක් සහ තවත් භාණ්ඩ විහාල ප්‍රමාණයක් නීති විරෝධීව ආනයන කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු සිය භාරයට ගත් බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
රේගු භාණ්ඩ නිෂ්කාශන ආයතනයක හිමිකරුවෙක් සහ අදාල භාණ්ඩවල ආනයනකරු යැයි කියන පුද්ගලයෙක් මෙසේ භාරයට ගත් බව කී එම නිලධාරියා අදාල පුද්ගලයන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමට නියමිත බව ද කීය.
2025 දෙසැම්බර් මස 18
542
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 35 ක භාණ්ඩ සම්බන්ධයෙන් පුද්ගලයන් දෙකක් රේගු භාරයට