
(රංජන් කස්තුරි)
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 300කට අධික වටිනාකමකින් යුත් ඇමෙරිකා ඩොලර් මිලියන 1.1ක) අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත අසුසා කියුබොටා මහත්මිය විසින් කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට නිල වශයෙන් බාරදුන්නාය.
එම ඖෂධ තොගය අතර හදවත් රෝග, පිළිකා, අධිරුධිර පීඩනය නිර්විද්න, අවයව බද්ද කිරීම්වලට අදාල ඖෂධ තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි තිස් තුනක් නොවේද?
සතුටුදායක පුවතක් .එම ඖෂධ තොගය නිසි පිළිවෙලකට අවශ්‍ය රෝහල්වලට බෙදා හැරියොත් හොඳයි .සමහර වංචනික නිලධාරීන්ගේ අතට පත් නොවී