(යොහාන් භාසුර)
මෙරට පසුගිය වසරේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් කෝටි 1500කට (බිලියන 14.94) ආසන්න බව අපනයන සංවර්ධන මණ්ඩලය පැවසීය.
පසුගිය 2023 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන වටිනාකම අමෙරිකානු ඩොලර් කෝටි 95කට (මිලියන 947.5) ආසන්න බව ද එම මණ්ඩලය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd