(පුෂ්ප කුමාර මල්ලවආරච්චි)
අඹේපුස්ස හා බෝතලේ දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි පටු දුම්රිය මාර්ගය අයිනේ වැටී මියගොස් සිටි පුද්ගලයන් දෙදෙනකුගේ සිරුරු හමු වූ බව මීරිගම පොලිසිය කියයි.
සරම් හා කමිසවලින් සැරසී සිටි මෙම දෙදෙනා තරමක් වයස්ගතවූවන් බව පෙනියන බවද පොලිසිය කියයි.
මේ දෙන්නා පටු මාර්ගය අයිනේ සිටියදී දුම්රියේ ගැටුනාද නැතහොත් කිසියම් දුම්රියකින් වැටුනා දැයි හෙලි කර ගැනීමට පොලිසිය කටයුතු කරයි.
මල සිසරුරු මීරිගම රෝහලට ගෙන ඒමට පොලසියි පියවර ගෙන ඇත.
මියගිය දෙදෙනා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෙලිවී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රටට වෙලා තියෙන දෙයක්... මිනිස්සු පාරෙ වැටිලා මැරෙනවා.