(බුලත්සිංහල ලක්මි කුඩලිගම)
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
ඒ අනුව මේ වන විට ජලය පිට කිරීම විදුලි උත්පාදනයේදී පිට කරන ජල පරිමාවද සමග තත්පරයට ඝන මීටර් 108 ක් කුඩා ගඟට මුුුදා හැරෙන බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි.
මේ හේතුවෙන් බුලත්සිංහල පරගොඩ මාර්ගයේ ගමනාගමනයට බාදා පැමිණ තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd