
(සුමිත් පොතුපිටිය )
කුකුලෙක් ළිදට වැටුනැයි උරණවී අසල්වැසියකුට බෝතලයක් කඩා පපුවට, උදරයට සහ පිටට ඇන්න පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පැනිබැදිගොඩ, ගම්වත්තගොඩ ප්‍රදේශයේ පදිංචි 29 පුද්ගලයකු බව පොලිසිය කීය.
සැකකරුගේ පවුලේ සහ තුවාල ලැබූ තැනැත්තා ගේ පවුල් දෙකම එකම ළිදක් භාවිතා කරන බවත් කුකුළෙකු දින දෙකකට පෙර ළිදට වැටී මියයාමෙන් කුකුළා ඉවත් කිරීම සම්බන්දයෙන් ඇතිවූ ගැටලුවක් මුල්කර ගැනීමෙන් පසු පහරදීම සිදුකර ඇති බවත් පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුකුල් බයිට් එක්ක කාලවල් දෙකක් දාගත්තානම් අද දෙන්නම සතුටින්.
මගේ කුකුළා නැසූ එකා කියලා කියන වස්කවි සින්දුව මතක් වුණා. කටහඬ මතකයි.. ඒත් ගායකයාගේ නම මතක නැහැ. සුනිල් ශාන්තද? අයිවෝ ඩෙනිස්ද?