IMG-LOGO

ඖෂධ ගන්න ක්‍රිකට් ආයතනයෙන් කෝටි 73ක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රිජ්වේ ආර්යා ළමා රෝහලට සහ මහරගම අපේක්‍ෂා රෝහලට අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ඇමරිතානු ඩොලර් මිලියන 2 ක් (රුපියල් කෝටි 73) ප්‍රදානය කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය.

එම රෝහල් දෙකකට ඩොලර් මිලියනය බැගින් ලබා දෙන බවත් රට මුහුණ දී සිටින අසීරු අවස්ථාවේදී දරුවන්ගේ සහ පිළිකාවලින් පෙළන රෝගීන්ට ඖෂධ ලබාගැනීමට සහය වීමට අවස්ථාව ලැබීම වඩාත් වැඳගත් බව ද මොහාන් ද සිල්වා මහතා කීය. 



අදහස් (5)

ඖෂධ ගන්න ක්‍රිකට් ආයතනයෙන් කෝටි 73ක්

Yasas Wednesday, 25 May 2022 04:53 PM

ඉතා හොඳ සද්කාර්යයක්...

:       0       22

fairoos Wednesday, 25 May 2022 06:43 PM

ඉතාම හොඳයි. හැබැයි එහෙම කියලා ක්‍රිකට් එකත් නැති කරනවා එහෙම නෙවෙයි...

:       0       8

ලක්සිරි පැරිසියේ Wednesday, 25 May 2022 11:31 PM

නැති වෙන්න දෙයක් තියෙනවද?

:       0       0

Sarath Rambukwella Wednesday, 25 May 2022 09:14 PM

හොඳ වැඩක්...!!

:       0       9

sam Thursday, 26 May 2022 02:22 AM

කළා නං කරලා තියෙන්නේ ඉතාමත්ම හොඳ වැඩක්. හැබැයි විශ්වාස කරන්නත් අමාරුයි. හේතුව මෙච්චර කල් නම් කලේ ක්‍රිකට් බෝඩ් එකේ ලොක්කන් ඒකෙ සල්ලි වලිං ඔවුන්ගේ පඩි නඩි, වරප්‍රසාද ඔවුන්ට ඕනෑ විදිහට වැඩි කරගෙන ඒ සල්ලි භුක්ති වින්ද එකයි, ඇමතිගේ සුඛ විහරණය සඳහා පාවිච්චි කළ එකයිනේ... අන්තිමට හරි මෙහෙම දෙයක් හිතුණු එක හොඳ වැඩක්. කිසිම මිනිහෙක් සදාකල් ජීවත් වෙන්නේ නැහැ කියලා හිතුණු එකත් ලොකු දෙයක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 18 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 601 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site