ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මෙල්බර්න්හිදී අද (01) පැවැති 3වැනි වි20 තරගයේ ලකුණු 143ක ඉලක්කයක් කරා හඹාගිය ඕස්ට්‍රේලියාව ඕවර 17.4කදී කඩුලු 3ක් දැවී ලකුණු 145ක් රැස්කිරීමට සමත්විය.
ඕස්ට්‍රේලියාව කඩුලු 7කින් මෙම තරගය ජයග්‍රහණය කළේය.
මේ අනුව ඕස්ට්‍රේලියාව 3-0 ක් ලෙස වි20 තරගාවලිය ජයගැනීමට සමත්විය.

වැඩිවිස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තනේදී දිනපු කණ්ඩායම ක්‍රීඩා කරවන්නේ නැතුව එක එක පර්යේෂණ කරන්න ගිහින් අමාරුවේ වැටිලා පුහුණුකරුවන්ගේත් ඇතුලුව තරග 4 ම පරදින්න හදන්නේ. කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල නැතුවම බැරිද ?
අපේ කණ්ඩායමත් හරියට එජාපය වගේ. පරදිනවාමයි වැඩේ..
පාකිස්තානයේදී දිනපු කණ්ඩායම සහ නායකයා එක්ක යන්නේ නැතුව විකාර කළා. ඒක තමයි වුනේ. අනික මෙන්ඩිස්ට සහ දික්වැල්ලට ඔය පිච්වල කොහොමත් ගහන්න බෑ. අනික මාලිංග දුර්වල නායකයෙක් කියලා ඔප්පුකරලා ඉවරයි.
කුසල් මෙන්ඩිස් හොඳ ටෙස්ට් පිතිකරුවෙක් 20-20 ගහන්න පුළුවන් මිනිස්සු පැත්තක ඉන්දෙද්දී මේකට කුසල් මෙන්ඩිස් දමාගැනීම ඔහුට කරන අසාධාරණයක්.., අන්තිමට මෙහෙම ගියොත් ඔහු ටෙස්ට් තරග වලිනුත් කැපෙන්න පුළුවන්...
පන්දුවේ අමතර ඉපිලීම නිසා අපේ නවක පිතිකරුවන් අපහසු වුණු බවයි දැක්කේ..., මේ වගේ දෙයක් එම රටට යන්න කලින් තේරුම් අරන් ඒ සඳහා සූදානම් වෙන එක තමයි අනිත් රටවල් නම් කරන්නේ... නමුත් අපේ පුහුණු කරුවනුයි, තේරීම් කමිටුවේ අයයි නිකන්ම අපේ අයව මැච්වලට දාලා කවුරු හරි ගහනකන් බලන් ඉන්නවා...
මාලිංග, කුසල් මෙන්ඩිස් සහ දික්වැල්ල වහා කණ්ඩායමෙන් ඉවත් කරන්න.