IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඕස්ට්‍රේලියාව ලකුණු 309 කින් නෙදර්ලන්තය පරාජය කරයි-

(යොහාන් භාසුර)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 24 වැනි තරගය ලෙස දිල්ලිහිදී අද (25) පැවති පැවති තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ ලකුණු 309 කින් නෙදර්ලන්තයේ පරාජය කරමින් වාර්තාගත ජයක් ලැබීමට සමත් වූහ.

මෙහිදී ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ග්ලේන් මැක්ස්වෙල් වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 44 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 8 ක් සමගින් ලකුණු 106 ක් රැස් කළ අතර මැක්ස්වෙල් ශතකය පන්දු 40 කින් සම්පූර්ණ කිරීම කැපී පෙනුණි.

එම ශතකය ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම ශතකය ලෙස ද වාර්තා පොතට එක්විය.

ඕස්ට්‍රේලියානු පිල ඕවර 50 යෙදී කඩුලු 8 ට 399 (ඩේවිඩ් වෝනර් 104, ස්ටීව් ස්මිත් 71, මානස් ලැබුෂේන් 62, ග්ලේන් මැක්ස්වෙල් 106, ලොගන් වෑන් බීක් 74/4, බාස් ඩි ලිඩ් 115/2) නෙදර්ලන්ත පිල ඕවර 21 කදී සියලු දෙනා දැවී 90 (වික්‍රමජිත් සිං 25, ඇඩම් සම්පා 81/4, මිචෙල් මාෂ් 19/2)

 



අදහස් (0)

ඕස්ට්‍රේලියාව ලකුණු 309 කින් නෙදර්ලන්තය පරාජය කරයි-

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site