ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන්හි කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 334 ක් ලබාගත්තේය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.
තරගයේ සජීවී විස්තර විචාරයක් සඳහා https://tinyurl.com/y38j5msk වෙත පිවිසෙන්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර ලොකු නම් තිබුනට දැන් වැඩ බැරි මැතිවුස් වැනි ක්‍රීඩකයන් විශ්‍රාම යන එකත්, ටෙස් ක්‍රීඩාකළ හැකි වුනත් එක්දින තරග වලට ක්‍රීඩා කල නොහැකි කුසල් මෙන්ඩිස් , ලහිරු තිරිමාන්න වැනි ක්‍රීඩකයන් එක්දින තරංග වලට ක්‍රීඩා නොකිරීමත් ලංකාවේ ක්‍රිකට් වලට සහ තමන්ට කරගන්න පුළුවන් ලොකුම උපකාරයකි ,