ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා ගොනු කිරීමේදී ඕස්ට්‍රේලියානු පොලිසිය අසාදාරන අයුරින් කටයුතු කර ඇතැයි සිඩ්නි අධිකරණය අද (24) ප්‍රකාශ කලේය.
එසේම දනුෂ්ක ගුණතිලකගේ නඩු ගාස්තු ගෙවන ලෙසද සිඩ්නි අධිකරණය නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ඒක ක්‍රකට් වල් බල්ලෙක්..
මෙයා ඉතින් අහිංසක කුක්කු බොන පැටියනේ...!
ධනුෂ්ක දැන් වන්දි ඉල්ලා නඩු දමන්න. ප්‍රශ්නය හම දුඹුරු නිසා...!
අරගහැනිට රිදිලා... නඩු දැම්මේ නැතිනම් ඔබලා ඔය මොකවත් ගැන දන්නවාද?
ධනුෂ්ක ඕස්ට්‍රේලියානු රජයෙන් වන්දි ඉල්ලා නඩු දමන්න...