(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රේගුව ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය අතර රේගු කරුණු සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට පර්ත් නුවරදී අස්සන් තැබීය.
මෙම ගිවිසුමට ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී. බී. එස්. සී. නෝනිස් සහ ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායේ කොමසාරිස් මයිකල් ඕට්‍රම් යන මහත්වරු අස්සන් තැබූහ.
මෙම ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර රේගු කරුණුවලට අදාලව සහයෝගිතාවය සහ අන්‍යෝන්‍ය සහාය ශක්තිමත් කිරීම විශේෂයෙන් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා රේගු ගිවිසුමට අත්සන් තබති