
(චන්ද්‍රසේන ගමගේ)
කාල්ටන් නිවසට අද ආපු පළාත් පාලන අපේක්ෂකයන් කැමතිනම් මමත් මෙවර පළාත් පාලන ඡන්දයට ඉල්ලනවා යැයි හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ කරනු ලබන අපේක්ෂකයන් තේරීම සඳහා අද (09) දින තංගල්ල කාල්ටන් නිවසේ පැවැති වැඩසටහනට සහභාගිවෙමින්ය.
මේ අය කැමති නම් මමත් ඉල්ලනවා යැයි චමල් රාජපක්ෂ මහතා පැවසීමත් සමඟ බොහෝ පිරිසක් කොක්කඩලා සිනාසුනහ.
එහිදී චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේ දේශපාලන පක්ෂ නිරන්තරයෙන් ඉහළ පහළ යන එකක් බවයි.ඒ අනුව පොදු ජන පෙරමුණ පසුගිය කාලයේ පල්ලම් බැස්ස බවද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ එපා ... බය හිතෙනවා.
ආයෙත් පෙර පාසලෙන්ම පටන්ගත්තා නම් හොඳ නැද්ද? ඔබතුමාගේ පක්ෂයේ අනිත් අයටත් කියන්න. අවුරුදු 15 කින් විතර උසස් පෙළ කරලාම දේශපාලනේට එන්න. 2040 වෙනකොට පොහොට්ටුව පිපිලා තියෙයි.
මැදමුලන සෙට් එකටම වෙන අතේ පයේ රැකියාවක් කරන්න දන්නේ නැහැනේ... පිනට කාලා තමයි පුරුදු...
මුන්ට බලය මිස වෙන මොන දේ තිබුනත් මදි. බලය ඕන ජරාව කන්න....කාලකන්නි පවුලක්.....
වරෙන්...!
ඔව් ඔව්. අන්තිම පණ ඩිංගත් තියන කම් අතාරින්න එපා. ඉහළ පහළ ගියත් මොකද තව දශමයක් හරි ජනතා දේපල කොල්ල කන්න පුළුවන්නම්... ලැජ්ජා නැතිකම ජනාධිපති කමටත් වැඩිය ලොකුයිලුනේ.
අපෝ එන්න එන්න ඔයා ඔයාගේ පුතා අර මල්ලි මල්ලිගේ පුතාලා කපුටු මල්ලි විරුවා, මරුවා ඔක්කෝම එකට තියලා ඇරියා මතක නෑනේ. ආයෙත් අපි ආසාවෙන් බලා ඉන්නේ ඔහෙලා දංගෙට දක්කන්න..!
චමල් රාජපක්ෂගේ කළු පැටිකිරිය නොදන්නා කෙනෙක් ඇත්නම් ඒ ඊයේ පෙරේදා උපන් දරුවන් පමණකි !!! තිස්සමහාරාම බස් නැවතුම් පොළේ ටකරං තහඩුවේ "චමල් රාජපක්ෂ බස් නැවතුම් පොළ" කියා බොන්ඩ් ලෑල්ලක් එල්ලා ගත්තේ, ඒක එයාගේ පෞද්ගලික ධනයෙන් හැදුවා කියා පංපෝරි ගහන්නද? පළාතේ අසරණ ගොවි ජනතාවට බෙදා දීමට තිබුණු පොහොර මිටි දහස් ගණනක් "චරා" ට අයිති ගබඩාවක තිබී අරගල කාලයේ සොයාගෙන තිබුණු වග එයාට අමතක කරන්න පුළුවන් වුණත් ගොවීන්ට අමතක නැත. වලපයයි, ගොඩපයයි තියාගෙන හැරමිටියට පිං සිද්ද වෙන්න ඇවිදින "මරා - චරා" ජොඩුවට දැන් ආගම දහම සිහිකරමින් ඉන්නේ නැතුව මොන දේශපාලනයද? ගහපු ගැහිලි මදිවටද?
හොඳ අදහසක්... ඇවිල්ලම බලන්නකෝ...!
නහින දෙහින කාලේ පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතුව, තවමත් හිත ඇතුලේ තියෙන්නේ බලයට තියෙන කෑදරකම. දූෂිත පවුල් පාලන ආණ්ඩුව තියෙන කාලේ රටට කරපු විනාසේ හොඳටම ඇති. සාටකයින් පට්ට හොර දූෂිතයින්. ආර්ථික ඝාතකයින්... රටටම සාපයක්..!
මාලිමා කුලී මඩ බලකායට ඔය වගේ ලණු දීලා ආතල් කුඩු කරන්න එපා. මේ දවස්වල හෝදන්න මහන්සි වෙලා ඔවුන්ගේ ඔලු විකාර වෙලා තියෙන්නේ. පවුනේ...
එන්න ඇවිත් ඉතුරු ටිකත් කාලා යන්න. පළාත් සභාවට එන්න බැරිකමක් නැහැ. මැතිවරණ වේදිකාවල කියපු ලක්ෂ 12ක විට්ස් එක වැනි කතාවලට රැවැටිලා මාලිමාවට ඡන්දේ දුන් පොහොට්ටු සෙට් එකක් දැන් ආපසු හැරෙන්න කල්පනා කරනවා. පොහොට්ටුවේ වහල් බයියෝ සෙට් එක කොහොමත් ඉන්නවා... පළාත්සභා මන්ත්‍රී කමක් ගන්න අපහසු නැහැ...
තමන්ට විශ්වාසද? අයියා මලෝ ඒ තරම් කාලයක් ජීවත් වෙයි කියලා. අයියා ජනාධිපති වුණු ගමන් පවුලේ සේරම පුදුම විදියට නැගිටලා ආවේ. 70-80 වර්ෂවල. පේන්නවත් හිටියේ නැහැ නේද? දැන් ආවොත් හොරාකන්න බැහැනේ. පාඩුනේ එන එක. ඊට වැඩිය ලේසියි, ඩේසි ආච්චිව දැම්මා නම්. ට්‍රයි එකක් දීලා බලන්න නාමල් බේබි ජාතික ලැයිස්තුවෙන් ආවා වගේ. ඔය කොන්ඩේ ඉදිලා තියෙන්නේ ඔලුවේ අමාරුවට... ඔලුවේ අමාරු තියෙන නිසානේ මුලු පවුලම වටවෙලා මේ දුප්පත් මිනිසුන්ගේ දේවල්. හොරා කෑවේ.... ආසියාවේ පොහොසත්ම හිඟන පව්ල... මහන්සි නොවී හොරාකාලා ඔය තැනට ආවේ කට්ටියම. අපායේ ඉඩ නැහැ. ඒකයි තවම ආවේ නැත්තේ...
මේ මුත්තා හිතං ඉන්නේ මේක මහළු නිවාසෙක නිවාසාන්තර ක්‍රීඩා තරගයක් කියලාද?
බණක් අහගෙන ඉන්නකෝ...!
හා මුත්තේ…, මම පුංචිගෙන් කැමැත්ත අහලා කියන්නම්කෝ..!
මැදමුලන පන්සලේ හාමුදුරුවන්ගේ බණ අහන්න ඕනේ නෑ !!! රට පුරාම කරක් ගහමින්, ආයෙත් වරක් රටෙ ජනතාව බත් කන, පුන්නක්කු බොන ගොන්නු කියා හිතමින් "වැදි බණ" දෙසන නාමල් නාම්බා ගෙ වාචාල ඇහුවාම මදි ද. ?? "චරා" මුත්තා උඩින්ම පරදියි...
ගම වටේම ඇවිදින්න වයසක්ද මේ ඉන්නේ... මුන්ට ජරාව නොකාම ඉන්න බෑ නේ
කාලකන්නි පරම්පරාවක්
වලපයයි, ගොඩපයයි... තාමත් පෙරේතකම තමයි.
දූෂිත පවුල් පාලනේ අයව ජනතාව පැන්නුවේ රටම බන්කොලොත් කරපු පට්ට හොරු නිසා. ආයේ එන්න හදන්නේ රෙදි ඇඳගෙනද....?