(අංජුල මහික වීරරත්න)
ලංකාවට එන විදේශිකයන් සඳහා වන වීසා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා බලයලත් නියෝජිතයකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ සඳහා පත් කරන ලද ඇගයීම් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශ පරිදි කටයුතු කිරීමටත් නීතිපති විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ අනුව කෙටුම්පත් කරනු ලැබ ඇති අදාළ ගිවිසුමට අත්සන් තැබීමටත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තිබෙන ක්‍රමයෙන් කීයක්වත් හොරාකන්න බැරි නිසා ආණ්ඩුවේ දේශපාලන බත්බැලයෙකුගේ කාවහරි පත්කරාවි..., නොදකින් විතරක්...
දැන් එන විදේශිකයෝත් නතර කරන්නද හදන්නේ? දෙවියන්ගේ හාල් කැවිලාද ?
රාජ්‍ය ආරක්ෂාවත් විකුණන්න පටන් ගත්තා එහෙනම්...!