
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා;
භාෂණයෙ නිදහස ආරක්ෂා කිරීමට රජය කැපවී සිටිනවා. මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ පනත යටතේ කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැහැ. ඒ වගේම නඩු පවරලත් නෑ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් හොඳයි වැඩේ කියන්නේ
විපක්ෂය ආවා... වෛරස්, රජය ආවා...
කෙප්පන්ගේ ඒකාධිපතිවාදය අත ළඟ....