
(සුජිත් හේවාජුලිගේ )
ආන්දෝලනයට තුඩු දුන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත( Online Safety Bill ) සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇත.
මෙම පනත් කෙටුම්පත ඉදිරියේදී ගැසට් කිරීමට නියමිතය. ගැසට් කර දින හතකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. එසේම පනත ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාගේ ද අනුමැතිය ලැබී ඇති බව දැනගන්නට ඇත. මෙම පනත් කෙටුම්පත 2023 ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත පළමුවරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේදී ඊට බොහෝ පාර්ශව වලින් විරෝධතා එල්ල වූ අතර එහි ව්‍යවස්ථානුකූලභාවය ප්‍රශ්නකරමින් ශ්‍රේෂ්ඨාධිකරණයටද පෙත්සම් 47ක් ඉදිරිපත් කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමාන යූඑන්පී එකේ කඩා වැටීමට වගකියන්න ඕනෑ තව එක "අමතකශීලී" කෙනෙක්...!
මේ බැංකු හොරාව නම් ගාව ගන්න එපා ... මොනම දේකටවත්...!
කුණු කූඩෙට දාන්න ඕනේ ඔයාවයි, ඔයාගේ බිරින්දෑවයි තමයි.
මහ බැන්කුව හොරා කන්න දායක වෙච්චි, යාන්තම් ජාතික ලැයිස්තුවෙන් රින්ගා ගත්තු කෙනාගේ උපදෙස්...!
අද පාර්ලිමේන්තුවේ ඉන්නේ හොරකම් මදිවට මිනීමරපු සෙට් එකක්.
මේ මිනිහා හරිම කපටියි, දූෂිතයි. එයා ඉන්න ඕන පාර්ලිමේන්තුවේ නෙවෙයි හිරේ. ඊයා. අප්පිරියයි මූ.