
ස්පාඤ්ඤයේ ඔටුන්න හිමි ලියොනෝර් කුමරිය, ඇගේ 18 වැනි ඡන්ම දිනය දා ස්පාඤ්ඤ ව්‍යවස්ථාවට අනුව දිවුරුම් දුන්නාය.
ඒ අනුව, ලියොනෝර් කුමරියට, ඇගේ පියා 6 වැනි පිලිපේ රජුගෙන් පසු රජකමට පත් වීමට හැකිවනු ඇත.
සම්ප්‍රදායට අනුව, කුමරිය දිවුරුම් දුන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහ රටේ ව්‍යවස්ථාපිත වටිනාකම් රකින බවට ප්‍රතිඥා දෙමිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රජාට නම් කුමාරවරු නෑ. ඒත් වෙන්න හිතාගෙන ඉන්න රජාගේ පුත්කුමාරවරු නම් දිවුරුම් දෙන්න දැන් ඉඳන්ම පුරුදු වෙනවා.
චාම් ලෙස සැරසුණු සුන්දර කුමරියක්. සුබපැතුම්...!
ඒකට අපේ අයියලා දිවුරුම් දෙන්නේ.... පක්යෂ රැක ගන්නවා කියලා. රට ජනතාව. ජාතික සම්පත් මතක් කරන්නේත් නැහැ... රටේ වටිනා සම්පත් තමන්ගේ... බලය තියෙන කාලේදීම ඒවා අතුරුදහන්. අපේ රටේ වැඩ හිටින දෙවියන් දකින්නත් ආසයි. ඒ තරමට දෙවියන් රවටන රටක්...!
ලන්කාවේත් ප්‍රේමදාසගේ පුතා සජිත් දිවුරුම් දීලා ඇවිත් රටට කෙළවන්න... නාමල් රාජපක්ෂත් දිවුරුම් දීලා තාත්තාගෙන් පස්සේ රට කන්නම් කියලා... චන්ද්‍රිකාත් එයාගේ පුතාට දිවුරුම් දෙන්න කියාවි. අපේ රජ පවුල් වෙනසක් නැහැ. රට කන්න දිවුරුම් දෙනවා. සමහර අපේ රජවරුන්ට ළමයින් නැහැ... එනිසා ඔවුන් යාලුවන්ට රට කන්න දිවුරුම් දෙනවා...!