(විමුක්ති එස් රුද්‍රිගු )

ඒ.බී.සී මාධ්‍ය ජාලයෙන් අනාවරණය කළ හම්බන්තොට රෝහල ඉදිකිරීමේදී සිදු වූ දූෂිත ගණුදෙණු පිළිබඳ චෝදනා වලට තමන් හෝ තම පවුලේ කිසිවෙකු සම්බන්ධ නැති බව නාමල් රාජපක්ෂ මහතා තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි

තමන් අසාවත් නොමැති සමාගම් දෙකක ගණුදෙණුවක් සම්බන්ධයෙන් තම පවුලට චෝදනා එල්ල කර ඇතැයි නාමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් පැවසීය.

යහපාලන රජය  විසින් එල්ල කළ චෝදනා වලට තමන් තවමත් උසාවි යන බව ඔහු ප්‍රකාශ කළේය.