(පී.ගාර්දියවසම්)
වීරවිල නගරයේ සවි කර ඇති රාජ්‍ය බංකුවට අයත් ඒ.ටී.එම් යන්ත්‍රයක් කඩා මුදලි ලබාගැනීම කළ උත්සහායක් පොලිසිය නිසා වැලකී ඇත.
එම බැංකුව මගින් පොලිසියේ සවිකර ඇති හදිසි සංඥාව අද අලුයම 2.50 පමණ නාදවීමත් සමග පොලිස් කණ්ඩායමක් වහා එම ස්ථානයේ ගොස් ඇති අතර පොලිසිය පැමිණනෙ අයුරු දුටු කොල්ල කරුවන් පළාගොස් ඇත. ඒ වන විටත් එම කුටියේ පිටුපස දොරටුව කඩා තිබූ බව පොලිසිය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඒ.ටී.එම්. යන්ත්‍රය කඩන්න බැරි වේ