(රංජන් කස්තුරි)
මේ වසරේ ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව අනුව දිවයිනේ ඒ ඒ දිස්ත්‍රික්කවල තෝරපත් කර ගත හැකි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව 2023 වර්ෂයේදී ලියාපදිංචි ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව අනුව වැඩිම පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් තේරිපත්වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ස්‍යාව 19කි. අඩුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සංඛ්‍යව තේරිපත්වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙනි. මන්ත්‍රී සංඛ්‍යාව 4කි.
ගම්පහින් 18ක්, කළුතරින් 10ක්, මහනුවරින් 12ක්. කුරුණෑගලින් 15ක්, රත්නපුරයෙන් 11ක්, ගාල්ලට නවයක්,මාතලෙන් 5ක් නුවරඑළියෙන් අටක් මාතරින්, හම්බන්තොටින්,දිගාමඩුල්ලෙන් සහ යාපනයෙන් හත බැගින් ද, වන්නි දිස්ත්‍රික්කයෙන් හයක්, මඩකළපුවෙන් පහක්,පුත්තලමෙන් අටක්, අනුරාධපුරයෙන් නවයක්, පොලොන්නරුවන් පහක්, බදුල්ලෙන් නවයක් මොනරාගලින් හයක් සහ කෑගල්ලෙන් නවයක් ආදි වශයෙන් තෝරාපත් කර ගැනෙයි.
2025 දෙසැම්බර් මස 18
537
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
271
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඒ ඒ දිසාවලට මන්ත්‍රීවරුන් පත් වෙන්නේ මෙහෙමයි
ප්‍රදීප් බණ්ඩාර Friday, 09 June 2023 05:32 PM
රත්නපුර දිස්ත්‍රික්කයේ එකොළහයි, කෑගල්ලෙන් නවයයි කලකට පෙර තිබුණෙත් එහෙම තමයි.. ඒත් හිටපු මහඇමැති මහීපාල කෑගල්ලෙන් පත්වෙලා ඡන්ද දායකයින් වැඩි භූමි ප්‍රදේශය වැඩි කෑගල්ලේ කියලා රත්නපුර ජනතාවට කුඩම්මාගේ සැලකීමක් තමයි කළේ...
Sunil Friday, 09 June 2023 05:47 PM
කවුරු කොහොම දිස්ත්‍රික්කයෙන් පත්වුවත්, රට විනාශ කළ අලියන්ට, කපුටන්ට සහ පොහොට්ටුවන්ට නම් හැංගෙන්න ඉඩ නැතිවෙයි.
swene Friday, 09 June 2023 09:07 PM
ඡන්දය තියන්නේ නැතිව තේරෙන මන්ත්‍රීලා ගණනින් ඇති ඵලය කිම...?