IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


එ’ජා ජනගහන අරමුදලේ නියෝජිත-ක්‍රීඩා ඇමති හමුවක්

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට  නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා (Mr. Kunle Adeniyi)  සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා  අතර හමුවක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි.

කුන්ලේ ඇඩෙනියි මහතා මෙරට සිය ධූර කාලය අවසන් කිරීම නිමිත්තෙන් මෙම හමුව පැවැත්විණි.

2022 වර්ෂයේදී මෙරට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකාවේ නියෝජිතවරයා ලෙස තමන් පැමිණි බවත්, ශ්‍රී ලංකාවේ ගත කළ වසර තුන හමාරක කාලයේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) අතර පැවති සහයෝගීතාවය වෙනුවෙන්  ස්තූතිවන්ත වන බවත් කුන්ලේ ඇඩෙනියි මහතා මෙහිදී පැවසුවේ ය.

මෙම අවස්ථාවට UNFPA හි උප නියෝජිතයා වන  දයානත් රණතුංග මහතා ද සහභාගී විය.



අදහස් (0)

එ’ජා ජනගහන අරමුදලේ නියෝජිත-ක්‍රීඩා ඇමති හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 20 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site