IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එෆ්. ආර්. සේනානායක 98 වැනි ගුණ සමරුවේදී

(යොහාන් භාසුර)

මෙරට නිදහස් සටනේ පුරෝගාමියකු වන එෆ්. ආර්. සේනානායක මහතාගේ 98 වැනි ගුණානුස්මරණ උත්සවය කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ සේනානායක පිළිරුව අබියසදී අද (1) පැවැත්විණි.

එෆ්. ආර්. සේනානායක ගුණ සමරු කමිටුව සංවිධානය කළ මෙම උත්සවයට එෆ්. ආර්. සේනානායක මහතාගේ මුනුපුරන් වන රනිල් සේනානායක සහ චතුක සේනානායක මහත්වරු ද සහභාගි වූහ.

එෆ්. ආර්. සේනානායක මහතාගේ ඥාති පුත්‍ර ජනාධිපති උපදේශක රුවන්  විජයවර්ධන මහතා මල් කලබක් තබා පිළිරුවට පුෂ්පොහාර දැක්වූ අයුරු.

(ඡායාරූප: ශාන්ත රත්නායක) 



අදහස් (0)

එෆ්. ආර්. සේනානායක 98 වැනි ගුණ සමරුවේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 908 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site