
(යොහාන් භාසුර)
කොළඹ සහ අවට ප්‍රදේශවල අද (19) එළවළු මිල තව දුරටත් ඉහළ ගොස් තිබුණි.
බෝංචි සහ ලීක්ස් කිලෝවක සිල්ලර මිල රුපියල් 1600 කට සහ මාළුමිරිස් කිලෝවක මිල රුපියල් 1300 ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර සිල්ලර වෙළෙන්දන් එළවළු ග්‍රෑම් 100 මිල ප්‍රදර්ශනය කිරීමට ද මේ වන විට ආරම්භ කර තිබේ.
මේ අතර ලොකු ලූණු කිලෝවක් රුපියල් 520 ත් 560 ත් අතර මිලක් දක්වා අද දිනයේ මිල ඉහළ ගොස් තිබුණි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවර එලිය ගොවීන් තම එලවලු ටික විකුනගන්න බැරුව ලත වෙනවා. කැරට් කිලෝ එක රුපියල් 50 ට 60ට විකුණන්නෙ. ලීක්ස් කුණු වෙනවා. මෙහෙ එවුන් ගසා කනව
කෘෂිකාර්මික සහ වෙළඳ යන දෙඅංශයෙන්ම අධිකාරිය හේතු සොයා බලා පාරිභෝගික ජනතාව - කොන්සෝලය ඉක්මනින් විසඳිය යුතුය.