IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


එළොව පොල් පේන පොල් මිල

  (නිමල කොඩිතුවක්කු)

වෙළඳපොලේ පොල් ගෙඩියක මිල සීඝ්‍ර ලෙස ඉහළ යමින් ඇතැම් ප්‍රදේශ වල පොල් ගෙඩියක් රුපියල් 180 ත් 200 ත් අතර මිලකට අලෙවි වන බව පාරිභෝගිකයෝ පවසති.පතරමක කුඩා ප්‍රමාණය පොල් ගෙඩියක් රුපියල 120ත් 150 ත් අතර මිලකට අලෙවි වන බව ද ඔවුහු සඳහන් කරති.

වෙළඳපොලේ මේ දිනවල පොල් හිඟයක් පවතින බව ද  පාරිභෝගිකයෝ පවසති.පොල් ගෙඩියක් රුපියල් 80ත් 100ත් අතර තොග මිලකට වෙලෙන්දන් මිලදී ගන්නා බවද පොල් වගාකරුවන් සඳහන් කරයි.

මේ අතර කොළඹ ඇතැම් ප්‍රදේශවල තැඹිලි ගෙඩියක් රුපියල් 160ත් 200ත් අතර මිලකට අලෙවි වන බවත් පාරිභෝගිකයෝ පවසති.



අදහස් (5)

එළොව පොල් පේන පොල් මිල

කැලුම් Monday, 21 October 2024 02:58 PM

ආණ්ඩුවක් නැති නිසා ප්‍රශ්නයක් නැහැ. නොවැම්බර් වලින් පස්සේ ප්‍රශ්නේ විසදෙයි.

:       11       18

Ranil Monday, 21 October 2024 03:06 PM

ඔබට සතුටුයිද දැන්?

:       8       24

ඇන්ඩ්රු සෙබඩවිල Monday, 21 October 2024 04:15 PM

අපේ මාලිමා ආණ්ඩුවක් ආවහම එළොව පොල් පේන්න දෙනවා.

:       6       15

Gunasinghe Monday, 21 October 2024 04:35 PM

පොල්වගාකරුවන්ටත් අක්කරයට පෝර මිටියක් අවුරුද්දකට වරක්වත් දුන්නොත් හොඳ නැද්ද?

:       0       0

සිල්වා Monday, 21 October 2024 09:17 PM

තාවකාලික වශයෙන් පොල් ආනයනය කළ යුතුය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site