IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


එළිමහන් කඳවුරෙන් සිරකරුවෙක් පනී

(පද්මසිරි ගාර්දියවසම්)

වීරවිල එළිමහන් සිර කඳවුරේ සිර දඬුවම් විදිමින් සිටි රැදවියකු කිරිඳිඔය වගා අංශයේ වැඩ කරමින් සිටියදී බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි වීරවිල පොලිසිය පවසයි.

මෙලෙස පලාගොස් ඇත්තේ  හෙරොයින් ලග තබාගැනීමේ නඩුවකට මාස හයක සිර දඩුවම් නියමවූ රැදවියෙකි .

ඔහු පොල්ගහතැන්න, කැටන්දොල ප්‍රදේශයේ පදිංචි  විවාහකයකු බව පොලිසිය පැවසීය .

ඔහු තවත් මාස දෙකකින් නිදහස් වීමට නියමිතව සිටියේය .

වීරවිල පොලිසිය පලාගිය රැදවියා අත්අඩංගුවට ගැනිමට වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

එළිමහන් කඳවුරෙන් සිරකරුවෙක් පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site