
(චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය සහ දයාරත්න ඇඹෝගම)
ජල ෆිල්ටර් බෙදා දීම පිළිබඳව සාකච්ඡාවක තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයට ආ අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන සහ හිටපු මහ ඇමැති එස්.එම්.රංජිත් සමරකෝන් යන මහත්වරුන්ට ගම්වාසීහු අද දැඩි විරෝධයක් එල්ල කළහ.
පැමිණ සිටි පිිස ඇමතීමට නැගී සිටි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතාට ජනතාව හූ තබා බාධා ඊට බාධා කළහ.
ආණ්ඩුවේ ප්‍රතිපාදනවලින් ලබාදෙන තම ජල ෆිල්ටර් තම පෞද්ගලික ධනය යොදවා ලබ දෙන එවා දැයි ජනතාව එහි දී ප්‍රශ්න කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මුන්ට ගල් ගහලා එළවව්වේ නැත්තේ. මීළඟ සැරේ මේ හොර ඩබල දැක්කොත් " ගල් " ගහලා පන්නන්න.
මුන් දෙන්නම පට්ට හොරුන්. ඔහොම යන්, තව ටික කාලයයි තියෙන්නෙ අපතයින් 226 ම හූ කියලා ගෙදර අරින්න ...!!!
ඇවිල්ල ඇවිල්ලා චන්ද වසර ඔන්න ඇවිල්ලා ... වරෙල්ල වරෙල්ලා චන්දෙ ගන්න ගමට වරෙල්ලා .....
කශේරුකාවක් තියෙන තඹුත්තේගම වීර ජනතාවට ජාතියේ උපහාරය.
චන්ද්‍රසේන උඹලට හූ කියලා මදි .ගහලා පන්නන්න ඕනේ
හූවෙන් බේරුන එක ලොකු දෙයක්
හූ නෙමෙයි. රට විනාශ කල මේ පාහරයින්ට ගූ ගහලා එලවන්න තිබුනේ
කෝන්වැව ජනතාවට මාගේ උත්තමාචාරය . අපේ හාමුදුරුවන්ට ත් ජනතාවගේ මේ පිපිදීම පෙනේවා
මීට බොහොම කාලයකට පෙර කරන්න තිබුන වැඩක්. කොහොම වුනත් කමක් නෑ දැන්වත් ජනතාවට මේවා තේරෙන එකම මදැයි.