
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ගයාන් සූරියආරච්චි)
අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී වවුනියාව පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය ලබමින් සිටින පුතාට ලබා දීමට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ගියේ යැයි කියන උප පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව වවුනියාව මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කුරුණෑගල , අලව්ව පොලිසියේ රාජකාරී කරන උප පොලිස් පරීක්ෂකවරයකු බව පොලිසිය කියයි.
මෙම උප පොලිස් පරීක්ෂකවරයා අයිස් මත්ද්‍රව්‍ය හොයාගත් ආකාරය හෙළිකර ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරු දුක
තාත්තට මරණ දඩුවම දෙන්න ඕනේ තමාගේම දරුවන්ව විනාස කරන හින්දා
ඔන්න ශ්‍රී ලංකා පොලීසිය. හැම පොලිස් ස්තානයකම මේ වගේ අය 75% ඉන්නවා. මෙන්න මේ අය ගෙදර යවන්න. එතකොට අනෙක් අය හැදේවි.
මෙවැනි පුද්ගලයින් පොලිසිවල ඉන්නකොට කොහොමද යහපත් සමාජයක් බලාපොරොත්තු වෙන්නේ මුලු පවුලම කඩු වලට ඇබ්බැහි වෙලා දැයි හොයලා බැලුවොත් හොඳයි...