
ශ්‍රී ලංකා විදුහිලබල මණඩලයට කොටස් හිමි ශ්‍රී ලංකාවේ විදුලිබල ක්‍රෙෂ්ත්‍රයේ ප්‍රමුඛතම ඉංජිනේරු සමාගමක් වන එල්.ටී.එල්. හෝල්ඩිං සමාගම ඉකුත් දා සුවසැරිය පදනමට රුපියල් මිලියන 15ක මුදලක් පරීත්‍යාග කළේය.
එල්.ටී.එල් සමගම සිය සමාජ වගකීම යටතේ පිරිනැමුණු එම මුදල සුවසැරිය ගිලන් රථ තුනක් වසරක් පුරා නඩත්තු කිරීමට යොදා ගැනේ.
එල්.ටී.එල්. සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ධම්මික නානායක්කාර මහතා එම පරිත්‍යාගයට අදල චෙක්පත සුවසැරිය පදනමේ සභාපති දුමින්ද රත්නායක මහතාට පිරිනැමුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd