(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජනවාරි 19 දා සිට රටපුරා රැස්වීම් මාලාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රධාන රැස්වීමක් පවත්වා අනතුරුව මෙම රැස්වීම් මාලාව රට පුරා පැවැත්වීමට ද තීරණය කර ඇත.
එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී සම්මත කරගන්නා ලද උසස් නිලතල කමිටුවේ සහ අනෙකුත් කමිටු සඳහා නියෝජිතයන් ලබන ජනවාරිය වන විට පත් කරන බව එජාප නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇපත් නැතිවෙන වැඩක්
කෙනෙක් මීයක් කඩන්නේ නිකම්ම නොවෙයි කියලා මතක් කරන්න වෙනවා... එජාපය කියන මීය කඩන්න ගියාම මී මැස්සෝ ඇනලා තුවාල වෙනවාට වඩා දෙයක් ස්ථිර පාක්ෂිකයින්ට ලැබෙන්නේ නැහැ. ඒත් 1975 පමණ සිට අත්දැකීම් අනුව අවස්තාවාදීන්ට නම් අතවත් ලෙවකන්න ලැබෙනවා කියලා කියන්න පුළුවන්...