IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


එජාපය ගම්පහට ඇප බඳියි

( තිලකරත්න දිසානායක)

පළාත් පාලන මැතිවරණයෙහි ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සදහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම , එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) දහවල් සිදු කෙරිණි.

දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රුවන් විජයවර්ධන සදහන් කර සිටියේ, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් හොද කණ්ඩායමක් ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වෙනුවෙන් තරඟ කිරීමට ඉදිරිපත් කොට ඇති බවත් මෙම සියලුම දෙනාගේ ජයග්‍රහණය නියත බවත්ය.

අද සවස වනවිට පළාත් පාලන මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයහි පළාත් පාලන ආයතන 19 වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ 13 ක් සහ ස්වාධීන කණ්ඩායම් 13 ක් විසින් ඇප මුදල් තැන්පත් කොට තිබිණි.

 



අදහස් (5)

එජාපය ගම්පහට ඇප බඳියි

Bandara Wednesday, 18 January 2023 11:48 PM

මේ පාර ඇපත් නෑනේ බං....

:       2       4

C.K.Lankaputhra Thursday, 19 January 2023 07:01 AM

අපිත් ගම්පහ මහත්තයෝ. එන්න දෙන්නම්. මේ දවස්වල අපි මුට්ටි ටිකක් හොයනවා. ඔයාලා එන දවස් ලංවෙන කොට බඩ විරේක වෙන බෙහෙත් බීල වැඩේට රෙඩි වෙනවා.

:       1       4

de silva Thursday, 19 January 2023 07:54 AM

ඕක රාජසන්තක වෙනවා .තිබුන 3% නැති වෙනවා

:       1       2

මොහොට්ටාල Thursday, 19 January 2023 09:19 AM

ගම් මට්ටමෙන් පොහොට්ටුව කුජීතම වුනු වෙලාවෙ එජාප නායකයා රට භාර ගෙන පැවති පෝලිම් අඩුකලා තමයි එනිසා රටේ තිබුනු ප්‍රශ්න සියල්ලම මිනිස්සුන්ට අමතක වුනා එනිසා පොහොට්ටු කාරයෝ නැවතත් පුරුදු සෙල්ලම් කරමින් එලිබහිනවා එනිසා නැවතත් පොහොට්ටු කාරයෝ බලයක් ගනීවි කියලා හිතෙනවා එජාපය නැත්තටම නැතිවේවි එහෙම වුනොත් පක්ෂයේ නායකයාට එම ශාපය ලැබෙනවා කොහොමත් සජබ ඉදිරි මැතිවරණය ජයගෙන අනාගතයේ රටේ පාලනය ගනිද්දී ඉදිරි මැතිවරණය ජාජබ දෙවැනි බලවේගය කිරීමට ස්වභාව ධර්මයා වගබලා ගන්නවා

:       0       5

චමින්ද Thursday, 19 January 2023 10:43 AM

මින් ඉදිරියට එජාප, පොහොට්ටු ,ශ්‍රීලනිප ඔක්කොම නැතුව යනවා. ඉතිරි වෙන්නෙ සජබ හා ජාජබ පමණයි කියලා කියන්න පුළුවන්. මෙයිනුත් මෙතෙක් රට විනාශයට පත්කල එවුන්ට දඩුවම් දීම ප්‍රතිපත්තියක් කරගන්නා අයට තමයි ලංකාවෙ පාලනය හිමිකම් ලැබෙන්නෙ.

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 161 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site