
(අංජුල මහික වීරරත්න)
2023 පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයට ඇප මුදල් තැන්පත් කිරීම කොළඹ මහ ලේකම් කාර්යාලයේ දී අද සිදු කෙරිණි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර,ජාතික සංවිධායක සාගල රත්නායක මහත්වරු එම අවස්ථාවට සහභාගී වූහ.
පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව එම අවස්ථාවට සහභාගී වූ එජාප ජ්‍යෙෂ්ඨයෝ පැවසූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා කොළඹයි අද කොළඹ යි ප්‍රේමදාස බලකොටුව කොළඹ යි .ඒ ජේ වී පී ය නොවෙයි.රට බංකොලොත් කරපු පොහොට්ටුවෝ සහ 134 දෙනෙකුගේ ජනාධිපති කෙනෙකුට කොළඹ දෙන්න අපි සූදානම් නෑ
මෙදා පාර හැම අයතනයකම ඇපත් නැහැ.
ඇනෙ පව් ඇපත් නැතිවයි යන්ඩ වෙන්නෙ.. UNP එකටත් පොහට්ටුවටත් චන්ද දෙන අයනම් බත් කන අය වෙන්ඩ බැහැ.
අද UNP කොහෙවත් නැත. පක්ශෙ අන්තයටම පාවාදීල. UNP කාරයො සජබෙට ගිහින්.
මහමැතිවරණයේදී ගත්ත ඡන්ද ටිකවත් හම්බු වෙන්නේ නැහැ.
හොරා කාපු මහජන මුදලින් ඇප තියනකොට අඩු ගානේ භාණ්ඩාගාරය වත් පිරෙන්නේ නැතැයි
පළාත් පාලන මැතිවරණයකින් ලංකාවේ දේශපාලන ක්‍රමවේදය වෙනස් කළ නොහැක. පවත්වනවා නම් ජාතික මැතිවරණයකි. සුදුසුම මැතිවරණය ජනාධිපති මැතිවරණය වේ. නීතියට, ප්‍රජතන්ට්‍රවදිව සහ ව්‍යවස්ථාවට අනුව පැවැත්වීමට හැකිවුවහොත් ලංකාවේ දේශපාලනය පුර්ණ වෙනසකට ලක්කළ හැකියි. එසේ නොවුණු හොත් වර්තමනයේ පාර්ලිමේන්තුවේ සිටිනා සහ නොසිටිනා පිරිස් මුදල් බලය යොදවා නැවත පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්විය නොහැක. මේ අවස්ථාවේ අසරණ වූ ජනතාවට සහල් පැකැට්ටුවක් ලබාදී ඡන්දය ලබා ගැනීමට හැකි තත්වයක් රට තුළ මතුව තිබේ...
මේක ඇත්තටම එජාපයේ ජයග්‍රහණයක්...
එජාපයේ ජයග්‍රහණයක්.... දැන් මිනිස්සු දන්නවා ඒ අයට අවශ්‍ය නායකයා කවුද කියලා...