
(යොහාන් භාසුර)
එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (24) පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ පැවැති දේශපාලන බල මණ්ඩල සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.
මහ මැතිවරවරණය ළගදීම පැවැත්වෙනු ඇතැයි විශ්වාස කරන නිසා ඊට අදාල බිම් මට්ටමේ සැළසුම් සකස් කරන බවත් එම පක්‍ෂය ප්‍රබල පක්‍ෂයක් ලෙස නැවත නැගී සිටීමට කටයුතු කරන බවත් ඒ මහතා කීය.
එළඹෙන මහ මැතිවරණයේදී බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන බව ද මහින්ද රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
කුසලාන කාරයෝත් අනාථයි නේද..?
අලි පොහොට්ටු ඉවරයි. මෙව්වා තමයි දේශපාලන අලුගුඅත්තේරැ කම් කියන්නේ. හැබැයි ප්‍රතිපත්ති ගැන තමයි..
ලංකාවේ තියෙන හැම ආසනයකම ඉන්න පොහොට්ටුවෝ හොරු !!! ජාතිවාදය ආගම් වාදය අවුස්සලා ඡන්දෙ දිනපු කාලය අවසන්.!!! දැන් ඉතින් මිනිස්සු රවටපු කාලය අවසන්. මේ ඡන්දය මාලිමාව අති බහුතරයක් ආසන දිනාගන්නවා නියතයි.රටවැසියන්ගේ එකම ප්‍රාර්ථනාව වාසනාවන්ත රටක් !!! # මාලිමාවට ජයවේවා #
දැන් සන්ධාන ගහන්න කාලයක් නැහැ, යන්න සූදානම් වෙන්න.
ඡන්දෙට සූදානම් වෙන එක කෙසේ වෙතත් ,රටම හොරාකාලා විනාශ කරපු ,අධීකරණයෙන් පවා වරදකරු වෙචිචි තමුන්ට මහ උලු ගෙදරට යන්ඩ නම් වේවි.
මොල හතානෝ ඉන්නතාක් පොහොට්ටුව නම් බලයට එන්නේ නෑ
තවමත් තම මෝඩ පුතාව රජකරවීමට ගන්නා උත්සාහය අගයකරන මුත් මේ වෙලාවේ ඔඛට කළහැක්කේ කටත්, අනෙක් ප්‍රදේශත් වහගෙන විශ්‍රාම ගිහින්, අප්‍රමාදව හැකි උපරිමයෙන් පින්කරගන්න එකයි. නැත්තං පරක්කු වෙයි.
අනේ උන්නැහේ දැන් ඉතින් වලපයයි, ගොඩපයයි තියාගෙන මේ නහින දෙහින කාලේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නකෝ... දැන් ඉතින් රට කන්න ඔයැයිට ශක්තියක් නැහැ. කෑවත් දිරවාගන්න කොහොමත් බැහැ. ඔයැයිගේ මල්ලි රට සූප්පුකර අවසන් හුස්ම හෙලන තත්වයට පත්වුණු අවස්ථාවේ සේලයින් දීලා යන්තමින් හෝ පණ බේරා දුන්නු රනිල්ට දුන්නු ඔහු ඉහලින් අගයකර ගිල දැමූ දිරච්ච ලණු නිසා 21 දින පැවැති ජනාධිපතිවරණය පරාජයට පත්වුණා. ඒ නිසා අපි නම් කෙසේවත් ඔයැයිලා සම්බන්ධ කරන්න ආයෙත් ඉඩක් දෙන්නේ නැහැ.. කොහොම වුණත් නැවතත් ඔයැයිලාට තවත් අවුරුදු 76 යනතුරු නම් බලයක් ගන්න නම් බැහැ. ඒක ඉරහඳ වගේම විශ්වාසයි... ලොක්කා...!
ඉතා වැදගත් තීරණයක්. අර පැනපු ගෙම්බන්වත් ආපහු ගන්න එපා. නාමල්ට හිමිහිට පක්ෂය ගොඩනගන්න ඉඩ අරින්න. ඔවුන් යනයන තැන කෑවා. අන්තිමට රනිල්වත් කෑවා. රනිල් හොරු ටික අරන් ඉල්ලන් කෑවා. ඉතා හොඳ රජයක් දිගටම හොඳ වෙන්න ඕනෑ නම් ශක්තිමත් විපක්ෂයකුත් අවශ්‍යයි. ඒ බව අපේ රටට 1989 මැතිවරණයේදී ලලිත් ඇතුලත්මුදලි මහතා මතක් කර දුන්නේ ඔවුන් බලයේ සිටින අතරේමයි.
කොහොමත් ඔහෙලට එක ආසනයක්වත් ලැබෙන්නේ නැහැ . ඔහේ තමයි මේ රටේ සුළු සුළුවෙන් තිබුණු ත්‍රාඩ දේශපාලනය උපරිම තත්වෙට ගෙනාපු නියමුවා. දැන් අපිට ඕන හැම පුරවැසියෙකුටම ආත්මගෞරවයක් ඇති පුරවැසියෙකු ලෙස ජීවත්වීමේ සමාජ ක්‍රමයක් . දේශපාලනයට එන හැම කෙනාම දැනගතයුතු කරුණක් තමයි විශ්‍රාම ගත පසුවත් ජනතාවගේ ගෞරවය ලැබෙන පරිදි බලයේ සිටිනවිට හැසිරෙන්න.
දැන්නම්. කිසිම වැඩක් වෙන්නෙ නැහැ. ඔලුවෙන් හිට ගත්තත්. අනුරගෙ පක්ශේ සදාකාලිකයි නැවත ජනාෆ්හිපතිවර නැහැ. මැතිඇමතීලත් ඒ කට්ටියම තමයි. දැන් නඩු වලට ලැස්ති වෙන්න හොරා කෑවෙ මහ පරිමානෙන්. මයිනා ම්‍යිනී කපුටා ගොබ්බයා. ගෙම්බී. කපුටි. බේබී. ලා බේබිලාගෙ ගෑනු. ඩේසි ආච්චි. නාකීයා. අයිආමලෝ. බෑනලා මුන්ගෙ බල්ලටත් නඩු. ඒසී දාන් හිටියට
ඔය හොර නඩ රටේ බුද්ධිමත් මිනිස්සු මැතිවරණයේ දී කුණු බක්කියට දානවාමයි.
ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු කාලකන්නි බලලෝබි බඩගොස්තරවාදි දූෂිත දේසපාලුවෝ ඉන්න පොහොට්ටුව ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි ...
ලොක්කා මොලේ කොලොප්පම්ද? ප්‍රතිඵල බැලුවාම පෙනෙනවා මැද මුලනේ ඉඳුල් කන බයියෝත් අනුරට හෝ රනිල්ට ඡන්දේ දීලා, ලැජ්ජා නැද්ද තවත් බක බක ගාන්නේ..., යන්න ගෙදර