(අංජුල මහික වීරරත්න)
ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ගෘහස්ත ක්‍රීඩාංගනයේදී මීට සුළු සුළු මොහොතකට පෙර ඇරැඹිණි.
2048 වන විට ස්මාර්ට් දේශයක් බිහි කිරීම යන තේමාවෙන් මෙවර මහා සම්මේලනයේ ඇරැඹුණු අතර එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරු ප්‍රමුඛ එජාප නායකයෝ ද පාක්ෂිකයෝ ද මෙම සම්මේලනයට සහභාගි වී සිටිති.
එක්සත් ජාතික පක්ෂය නව ලොවට ගැලපෙන අයුරින් ප්‍රතිසංවිධානය කිරීම මෙම විශේෂ මහා සම්මේලනයේ ප්‍රධාන අරමුණ බව එහිදී නිවේදනය කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2020 ණය නැති රටක් නැවත රැවටෙමු