(රංජන් කස්තුරි)

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධූරය සම්බන්ධයෙන් අධිකරණය තීන්දුක් ලබා දෙන තෙක් කිසිදු  ලේකම්වරයකු පිළිනොගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව එම පක්ෂයට දිනුම්දී තිබේ. 

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා ලෙස මහින්ද අමරවීර මහතා හෝ තිලංග සුමතිපාල මහතා හෝ පිළිගැනීම තාවකාලිකව නතර කළ බව ද මැතිවරණ කොමිෂන්  සභාව එක්සත් ජනතා නිදහස් සංධානයට යවා ඇති ලියක සඳහන්වේ.